World

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

සිරියාවේ ක්‍රියාත්මකවන ISIS ත්‍රස්තයන් වෙත රුසියාව විසින් ගුවන්ප්‍රහර 20ක් එල්ල කිරීමත් සමගම මේ වනවිට ලෝක බලවතුන් අතර ආන්දෝලනාත්මක තත්වයක් වර්දනය වෙමින් පවතී.

රුසියාව විසින් ISIS ත්‍රස්ත ඉලක්ක නොවන ස්ථානවලට පහරදුන් බවට චෝදනා එල්ලවෙමින් පවතින අතර රුසියානු සහ ඇමරිකානු විශේෂ නියෝජිතයන් අතර සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව අද (1) උදැස්සන විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

Related posts

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

colombotoday

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට නේපාල විදේශ අමාත්‍යවරයාගේ නිල විරෝධය

colombotoday

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

colombotoday