World

රුසියානු ගුවන්යානය විනාශකළේ 1.5Kg ක TNT අඩංගු ප්‍රමිතියෙන් තොර බෝම්බයක් – ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව සනාථයි

ISIS-shoot-down-russian-jet-616132

ඊජිප්තුවට ඉහල අහසේ මගින් 224ක් සමගින් විනාශ වුනු රුසියානු ගුවන්යානය විනාශවුයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බව රුසියානු පරීක්ෂණ  වාර්තා සනාථ කරනවා. කිලෝ ග්‍රෑම් 1.5ක TNT වර්ගයේ පුපරණ ද්‍රවය යොදාගන ප්‍රමිතියෙන් තොරව සාදන ලද බෝම්බයක් යනයතුළ පුපුරාගොස් ඇති බවයි සැලකෙන්නේ.

මෙම ප්‍රහාරයේ වගකීම “ස්ලාමික රාජ්‍යයක්” ත්‍රස්තවාදීන් බාරගන්නා ලද අතර රුසියාව ඊජිප්තුව හරහා සිදුකරන තම ගුවන් ගමන්ද නවතා දැමුවා.

Related posts

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයි

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday

චීනයට එරෙහිව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව එක්ව කඳවුරු බඳී

colombotoday

ලෝ ප්‍රකට චොකලට් වර්ගයක් හලාල් කරයි… ඉස්ලාම්කරණයට එරෙහිව යුරෝපය නැවතත් ඇවිළෙයි…

colombotoday

ජකර්තා ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් බාරගනී

colombotoday