Colombo Today Local News

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට නම් සෘජූ තීරණ ගතහැකි නායකත්වයක් පත් කරගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (22) පොළොන්නරුවේදී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

කෙසේ වෙතත් අද වන විට රුපියල අවප්‍රමාණය වීමට හා ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව ලෙස රජය ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම බව පෙන්වා දෙන  බවත් එය රටේ විශේෂ අධිකරණයේ දෙවැනි නඩුව වීම තුළ ඒ බව පෙනී යන බවත් තවදුරටත් සඳහන් කළේය.

 

Related posts

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

colombotoday

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72යි.. බදුර්දීන්ට 32යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ.. අලුත් ව්‍යවස්ථාවකින් තව මොනවද ඉල්ලන්නේ?

colombotoday

සියළු වෙබ් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්යයි.. නැතිනම් අවහිර කරන්න රජය සූදානම් !

colombotoday

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday