කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ අනුව කොරෝනා ආසාදිත සමස්ත රැඳවියන් ගණන 172 වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.