Colombo Today Local News

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

ලංකා හොස්පිටල්හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාර්තන මහතා අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බව වාර්තා වෙයි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සඳහා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි හිටපු අමාත්‍යවරයාට පෙරේදා ඇප නියම විය.

හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් භාරයට පත් කළත් ඔහුව බන්ධනාගාර ගත කිරීමක් සිදු නොවුණ අතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් පසුවිය.

Related posts

ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා නමැත්තෙක් ජිනීවා එයි

colombotoday

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

colombotoday