Colombo Today Local News

රවී කරුණානායක හෙට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා- අනුරාධ

හිටපු මුදල් ඇමති වරයෙකු වන රවී කරුණානායක මහතා හෙට දිනයේ පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තද කලබල නොවන්නැයි හිටපු රාජ්‍ය ඇමති ඉදිරි පාර්ලිමේන්තු අපේක්ෂක අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.

වැරදිකරුවන්ට වංචාකරුවන්ට පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා ගියා එහෙම වරද වලින් බේරෙන්නට ඉඩනොදෙන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වුවද ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවත් ඒවාට අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග නොනවතින බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.

Related posts

කොරෝනා මේ රටට බෝ කලේ මේ ආණ්ඩුවයි – එස්.එම් මරික්කාර්

colombotoday

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට වැසෙයි.

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday