Colombo Today Local News

රන්ජන් පාර්ලිමේන්තුවේදී ඇද බෑ ටොම් පචයක් විනිසුරු පද්මිණීගේ හඩ පටයෙන් එළි වෙයි !

දුමින්ද සිල්වාගේ තීන්දුව දුන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා ඇගේ දරුවාට මරණ තර්ජන තිබූ බවට රන්ජන් රාමනායක එජාප මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය එකක් බව ඔහු සහ අදාල විනිසුරුවරිය අතර සිදුවූ දුරකථන සංවාදයක හඩ පටයෙන් හෙළිව තිබේ.

එම හඬපටයේ දැක්වෙන්නේ හිටපු විනිසුරු පද්මිණී රණවක විසින් තමනට හෝ දරුවාට කිසිදු මරණ තර්ජනයක් එල්ල නොවූ බව රාමනායක මන්ත්‍රීවරයාට පවසන ආකාරයයි.

අදාල හඬපටවල ඇත්තේ තම කටහඬ යයිද රණවක මහත්මිය විසින් පිලිගෙන ඇත.

https://www.facebook.com/hirunews/videos/473768419954195/

Related posts

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday

‘මේ රට බෞද්ධ රටක් කියා පිළිගැනීමට මා සූදානම් නෑ..‘ – ජාතික සංහිදියා ඇමති

colombotoday

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday

මාවනැල්ල ප්‍රා. සභාවේ උප සභාපති සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ජනාධිපති වෙන්නේ මමයි. මහේෂ් සේනානායක කියයි

colombotoday

“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’ – විදුලිබල මණ්ඩලයේ සභාපති

colombotoday