එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් විසින් සකස් කරන ලද තිරසර ජාතික වැඩපිළිවෙළ ඊයේ (02 වැනිදා උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරියේ පිහිටි සදහම් සෙවන බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේ පැවැති උත්සවයේදී එළිදක්වන ලදී.
ඡුායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවට එක්වූ අගමැතිවරයා රතන හිමියන් වෙත අටපිරිකර පූජා කළ අයුරුයි.