Colombo Today Local News

‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික වැඩසටහන අද ඇරඹෙයි…

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන අද ආරම්භ වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන මෙම වැඩසටහන මගින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, රණවිරු සත්කාරක සේවා වැඩසටහන, ඩෙංගු මර්ධන වැඩසටහන ඇතුළු අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධන වැඩසටහන් හා සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙහෙි අරමුණයි.

Related posts

කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

Admin

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

colombotoday