Colombo Today Local News

යුද විරෝදී NGO වැඩ ගැන මහින්ද කියද්දී ඩිලාන්ගේ ඇහැට කදුළු ඇවිත්

චන්ද්‍රිකා ආණ්ඩු සමයේ සුදුනෙළුම් තවලම් ව්‍යාපාරයට සහය දීම ඉතිහාසයේ කළ වරදක් බව පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට තමන්ගේ ඇස්වලට කඳුළු ආ බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ආයුධ වලින් යුද්ධය ජය ගත්තත් හදවතේ යුද්ධය දිනාගැනීමට තවමත් නොහැකිවීම එලෙස කදුළු ඒමට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

” 82 සංවර්ධන සභා ජන්ද කාලේ කොළඹින් ගිය අය යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා.ඒක හරියට දෙමළ මිනිස්සුන්ගේ මනස ගිනි තිබ්බා වගේ.සුදුනෙළුම් ව්‍යාපාරය,තවලම ව්‍යාපාරය වගේ ඒවා හැදුවේ ඒ පුස්තකාලය හදන්න.ඒක හොඳ වැඩක්.හැබැයි ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයා කියපු දේට මට කඳුළු අවා. ඒ කාරණා දෙකක් නිසා.ත්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මහත්මයට ඇයි කියන්න සිද්ධ වුනේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන හැමෝටම එකතු වෙලා රට හදන්න බැරිකියන කාරණය. අනික තමයි මේ ප්‍රදේශ වල අපි මොනතරම් හොඳට එකට ජීවත් වෙනවද,ඒත් ඇයි මේ ගොඩක් අයට ඒක තේරෙන්නේ නැත්තේ?”

යුද්ධය නැවත්වීම සහ බලය බෙදීම සදහා ඩිලාන් පෙරේරා එකල පෙළපාලි ගිය අයුරු සහ එකල ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස්….

Related posts

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

colombotoday

හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාවයි

colombotoday

බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)

colombotoday

‘දිනක ආදායම ලක්ෂ 80යි, හාමුදුරුවෝ වංචා කරනවා“ – ඇමති අකිල දඹුළු නාහිමි සමග ගැටෙයි

colombotoday

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday