Colombo Today Local News

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

sarath amunugamaවිශේෂ ව්‍යාපෘති පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සිළු මොහොතකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Related posts

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

colombotoday

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

Admin