Colombo Today Local News

මෛත්‍රී-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය – තොරතුරු රැසක් මා සතුයි… හෙළි කරන්නන සූදානම් – පොලිස්පති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබදව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

අද ලංකා දීප පුවත්පත් සමග පොලිස්පතිවරයා මේ බව සදහන් කර ඇත.

අදාල සිදුවීම පිළිබදව තමන් සතුවද තොරතුරු රැසක් තිබෙන බවත්, පරීක්ෂණ සඳහා එ්වාද ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related posts

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

Admin

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

colombotoday

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

colombotoday

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

colombotoday