Colombo Today Local NewsCovid 19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, අනුව මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,038කි.

ඉන් 1,697ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

Admin

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

Admin

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

colombotoday