Colombo Today Local News

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

මුදල්   අමාත්‍යාංශය අභිනව අගමැති මහින්ද  රාජපක්ෂ මහතා යටතට  පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට අද රාත්‍රියේ මෙම පත් කිරීම සිදුකෙරනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අගමැති පුත් නාමල් රාජපක්ෂ මහතා පත්කෙරුනු ඇති බවද සදහන් වේ.

 

Related posts

මම කියන කෙනාට දෙවනි මනාපේ දෙන්න

Admin

අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්

Admin

සබරගමුවේ සිසුන් පිරිසක් අතර ගැටුමක්

Admin

මට වහ බොන්න හිතෙනවා – චන්ද්‍රිකා

colombotoday

රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳිය යුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin