World

මීළඟ ගෝලීය වසංගතයට සූදානම් වන්න! – WHO නිවේදනයක්

මීළඟ ගෝලීය වසංගතය සඳහා ලෝකවාසීන් වඩා හොඳින් සූදානම්ව සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජිනිවා නුවර ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ ඒ සඳහා සියළු රටවල් මහජන සෞඛ්‍ය උදෙසා සිදුකෙරෙන ආයෝජන ඉහළ නැංවිය යුතු බවයි.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය මිහිපිට වාර්තා වන අවසන් වසංගතය ලෙස සැලකිය නොහැකි බව ඔහු සඳහන් කළා.

Related posts

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

colombotoday