Colombo Today Local News

මා ආර්ථික පඬිවරයෙක්.. ගරා වැටුණු ආර්ථිකය ගොඩ අරන් මං අගමැති වුනාම සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙනවා

ගරා වැටුණු ආර්ථිකය ගොඩ නැඟීමට හොඳම ක්‍රමය ආර්ථිකයට මුදල් සහ සම්පත් පොම්ප කිරීම බව ආර්ථික පඬිවරැන් දන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අගෝස්තු පස්වනදා මැතිවරණය ජයගැනීමෙන් පසු සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

05 වැනිදා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු පැය 24 ක් තුළ දී ඉන්ධන මිල පහත දමන බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන්ට ආණ්ඩුවෙන් අල්ලස්

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

අපි ගන්න ණය නාස්ති කරන්නේ නෑ

Admin

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

මාලිගාවත්තේ සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු රිමාන්ඩ්

colombotoday