Colombo Today Local News

මාරපන, ගිය නිසා ඇමතිකම සාගලට දෙයි?

sagala

තිලක් මාරපන මහතා ‍ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නීතිය සාමය හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ධූරයට සාගල රත්නායක මහතා පත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට නිර්දේශකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

එම අමාත්‍ය ධූරය එජාපයට අයත් වන බැවින අග්‍රාමාත්‍යවරයා විසින් එසේ නිර්දේශ කර ඇති බව ප්‍රකාශ වෙයි.

Related posts

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

රනිල්ගේ නිවස ගිනිතියන්න ගිය නියෝජ්‍ය ඇමතිට බඩු බනිස්

colombotoday

උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට අපි නිර්දේශ නිකුත් කර නෑ – PHI සංගමය කියයි

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

හෝ ගානා පොකුණ චිත්‍රපටය, බෞද්ධ සූත්‍ර දේශනයක් විකෘති කරලා… බොදු බලෙන් පැමිණිල්ලක්

colombotoday

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday