Colombo Today Local News

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

ලේක් හවුස් ජායාරූප මාධ්‍යෙව්දී ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා අද ( 19) කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මෙම පහරදීමේ සිද්ධිය වූ බවට ජායාරූප මාධ්‍යවේදී ගයාන් මහතා කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම පුද්ගලයා පැහැර ගැනීමකට ලක්වූ බවට බොරු පැමිණිලි ඉදිරිපත්කළ ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර්ගේ ස්වාමි පුරුෂයා බවට සමාජ මාධ්‍ය අනාවරණය කර තිබුනා.

Related posts

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

colombotoday

(Video)භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන නීතිය එජාප නායකයාට, එජාප පාක්ෂිකයන්ට අදාළ නැද්ද?

colombotoday