Covid 19

මාතලේ කොවිඩ් ආසාදිතයින් 31ක්

මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව එහි දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි.

ඔහු පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හමුවූ සියලුම කොවිඩ් ආසාදිතයින් මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බවය.

එසේම මේ දක්වා පවුල් 339ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ද ඔහු පැවසීය.

Related posts

ඇඟලුම් කම්හලක 120ට කොවිඩ් | පහකට ඩෙල්ටා ආසාදිතයි.

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හදුනා ගනී

Admin

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday