Colombo Today Local News

මහින්ද මුස්ලිම් පල්ලි පමණක් 200ක් හැදුවා..ග්‍රෑන්ඩ්පාස් බෝධියේ අත්ත පල්ලියට වැටුනම පල්ලිය ඇතුලෙන් කපන්න නියම කළේ මහින්ද විතරයි..

මහින්ද රාජපක්ෂ මහතාට සතියට දෙවතාවක්වත් මුස්ලිම් පල්ලි වලින් බිරියනි එවන බවත්, ඒවා අනුබවකිරීම සදහා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කතා කරන බව පසුගියදා පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සදහන් කර සිටියේ නැගෙනහිර උදානය හරහා පල්ලි පමණක් 200ක් මහින්ද රාජපක්ෂ මහතා හැදු බවයි.

ගුවන් විදුලියෙන් දිනකට 5 වතාවක් ආගම අසන්නට ඉඩ ලබා දුන්නේ මහින්ද මහතා බවත් ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේය.එසේම පල්ලිය පැත්තට ගොස් තිබු ග්‍රෑන්ඩ්පාස් බෝධියේ අත්තක් පල්ලිය ඇතුලෙන් කපන්න නියම කලේ මහින්ද රාජපක්ෂ පමණක් බවත් වෙනත් කිසිදු නායකයෙක් ඊට ඉඩ නොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරනවා – ශ්‍රී ලංකා ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday

පූජිත අනිවාර්ය නිවාඩු යවයි… වැඩ බලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න පත් කරයි

colombotoday

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday