Colombo Today Local News

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ ආදී දේවල් ඉදි කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කිරීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එදා තමනට එය නොතේරුනද දැන් හොඳින් තේරුම් ගොස් ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ කුරුණෑගල දී පැවැති ‘අපි ශ‍්‍රී ලංකා’ සමුළුව අමතමිනි.

Related posts

භික්ෂුවට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් නියෝගයක්

colombotoday

ඇමති තිදෙනෙක් ජනපතිට හරස් වෙයි.. ජනපති පත්කර එවූ ලේකම්වරු එපා කියයි !

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

තරුණ සේවා සභාවේ විගණන වාර්තාවෙන් රු. කෝටි 3කට වැඩි වියදම් අක්‍රමිකතා අනාවරණය වෙයි

Admin

ත්‍රස්ත සැකකරුවෙක් නිදහස් කරගන්න හොරොව්පතාන පොලිසියට අල්ලස් දීලා.. බඩුත් එක්කම මාට්ටු…

colombotoday

සරණාගතයෝ ආපසු නොගියොත් යුරෝපය මුස්ලිම් වේවි – ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි-ලාමා තුමා

colombotoday