Colombo Today Local News

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

ලබන වසරේ මුල් මාස 6 තුල පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන වරමක් සදහා මහ මැතිවරණයක් පැවැත්වීම ජනතා විමුක්ති පෙරමුණේ මීළග අරමුණ බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කිරුළපනදී ඊයේ පැවති ජන රැළියක් අමතමිනි.

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූයේද නැකතට අනුව බවත්. මහින්ද රාජපක්ෂ යනු ප්‍රබන්ධයක් බවත් එහිදී ඔහු  කියා සිටියේය.

Related posts

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

බැඳුම්කර ටෙලි නාට්‍ය පෙන්වන්නේ පොහොර හිඟය වසාගන්න – රන්ජිත් විතානගේ

colombotoday

ජනපති සිරිසේන ශ්‍රීලනිප සභාපතිකම ගත්තේ එජාප ආණ්ඩුව රකින්නයි ! – ප්‍රසන්න රණතුංග

colombotoday

ඇමති ගයන්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවේ

colombotoday

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

colombotoday