Colombo Today Local News

මහින්ද අගමැති කිරීමට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව දීමට සූදානම්…

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බල රහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසින් ගොණු කළ පෙත්සම් විභාගයේ තීන්දුව අද (03) සවස 3.00ට ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම දෙවැනි දිනට අද (03) පෙරවරු 11.00 ට පමණ අභියාචනාධිකරණයේදී ආරම්භ වුණා.

Related posts

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

colombotoday

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

වැල්ලම්පිටියේ ඉදිකරන නිවසක් තුළ මළ සිරුරක්

colombotoday

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday