Colombo Today Local News

මහින්දට බැරිවුණ මෛත්‍රීපාලට හැකිවුණ වික්‍රමයක් ගැන මුතුහෙට්ටිගම කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කල නොහැකි වූ වික‍්‍රමයක් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කර ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව ශ‍්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීමේ වැඩපිලිවෙල මාස තුනක් ඇතුලත ආරම්භ කරන බවද මුතුහෙට්ටිගම මහතා කියා සිටියේය.

Related posts

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

Admin

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

පාර්ලිමේන්තු නිලධාරීන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්?

Admin

MCC ගිවිසුම ගැන අවසන් තීරණය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday

සිපෙට්කෝ ලාභය කඩා වැටේ

Admin