හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වාර්ණමාලී මහත්මිය හා ප්‍රවීණ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා අද බරපතල මූල්‍ය අපරාධ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ. ඒ පසුලිය පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන බරපතල මූල්‍ය වංචා හා දූෂණ ගැන ප්‍රකාශයක් ලබා ගැනීමටයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතුවලට ගුවන් සමාගමෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
previous post