Colombo Today Local News

මහනුවර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ – රවී හෙළිකරයි

මහනුවර ගැටුමට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ සිටින බවට හිටපු ඇමති රවි කරුනානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

‘අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව වෘකයො බැටළු ඇදුම් ඇදගෙන. හැම පවුලකම කළු බැටලූවෙක් ඉන්නව. ඒ වගේම ආණ්ඩුවෙත් ඉන්නව’ යයිද හිටපු ඇමතිවරයා කියා සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි !

colombotoday

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday

හාවාඑළිය ගාඩ් වත්තතේ දී පුද්ගලයෙක් අතුරුදන්

Admin