සියළු දිස්ත්රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ද හමුදා සාමාජිකයන් යෙදවීම සදහා වන අති විශේෂ ගැසට් නිවේදනයනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත්කර තිබෙනවා.
මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ ආරක්ෂාව උදෙසා මෙලෙස ත්රිවිධ හමුදාව කැදවීම සිදුකර තිබෙනවා.
HiruNews