Colombo Today Local News

මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් වැටලීමට යාමේදී වෙඩි හුවමාරුවක්

කල්මුණේ සායින්දමරුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතර තුළ සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුමේ යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කරන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි .

Related posts

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday

යාලුවෙකුගේ පියාට පිහියෙන් ඇන්නා. බෝර්න් එගේන් වුනේ මැරෙන්න යද්දී. | වික්ටර්ට දෙවියන් පෙන්නූ ප්‍රධාන පූජක කියයි.

colombotoday

ජාතිවාදී චෝදනා දරන්න බෑ කියා ශරීඩ් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday