Colombo Today Local News

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමේදී කැබිනට් අමාත්‍යධුර 30ක් පමණක් තබා ගැනීමට ව්‍යවස්ථානුකුලව නියමව ඇති බැවින් අමාත්‍යධුර ලබානොගෙන සිටීමට ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

වාර්තා වන ආකාරයට අද (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අමාත්‍යධුර සම්බන්ධව මතුව ඇති සීමාවන් සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සිදුකල කරුණු දැක්වීමෙන් පසුවය. 

මේ සම්බන්ධව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සිය ට්වීටර් ගිනුමේද සටහනක් තබා ඇති අතර එහිදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද තම ස්ථාවරයේ සිටිබව මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related posts

දූෂණය පගාව නතර කලාම ආයතන ලාබ ලබනවා

Admin

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

කඩු ගොඩක් ගෙනත් තියෙන්නේ උක් කපන්න. කඩුවයි පල්ලියයි පෙන්නලා බලුවැඩ කරන්න එපා – මරික්කාර්

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin