Colombo Today Local News

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදුන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා අද (17දා) නිදොස් කොට නිදහස් කෙරිණ.

සතොස ආයතනයේ රුපියල් මිලියන 37ක මුදලක් සාවද්‍ය පරිහණය කළ බව පවසමින් එවකට හිටපු වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතොස සභාපති හා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව දිනපති විභාගයට ගැණුනි.

Related posts

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

අමෙරිකාවේ එන්නත් රැගත් ගුවන්යානය දිවයිනට

colombotoday

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

colombotoday

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තේදී අල්ලයි

Admin

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday