Colombo Today Local News

මධූෂ් සමග අත්අඩංගුවට පත් ඉම්රාන්ගේ අනියම් බිරියට කොටහේන්දී වෙඩි තබයි..

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් කොළඹ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 39 හැවිරිදි හෙරොයින් ජාවාරමේ නිරත “කුඩු චුටි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන ආශා ෆාරි නම් කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.මෙම කාන්තාව ඉකුත්දා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන් ගේ අනියම් බිරිඳ ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.

Related posts

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

Admin

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin