Colombo Today Local News

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නිතිපති

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද ගොනුකළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

වගඋත්තරකරුවන් වෙනවෙන් පෙනීසිටි නීතිපති අධිකරණයට දැනුම් දුන්නේ මිනුවන්ගොඩ සිදුවූ කලහකාරී සිදුවීම්වලට අදාළව මධු මාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු පිිළිබඳව සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට තීරණය කළේය. මෙම පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනුනි.

Related posts

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට

colombotoday

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday