Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට දැඩි විරෝධය පලකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ මරණ දඩුවම දුන් පමණින් මත්ද්‍රව්‍ය ජාවාරම අඩු නොවන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පමණක් වැරදිකරුවකු කිරීම අසාධාරන බවත් ඊට ආණ්ඩු, ආයතන සහ බොහෝ පාර්ශව වගකිය යුතු බවද ඔහු කියා සිටී.

Related posts

නෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හදන්න බැරි නිසා මාස 3 ක් එන්නේ නෑ කියූ චාමර සම්පත් ඊයේ මැතිසබේ

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday