World

මගීන් 220ක් සමග රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටෙයි

563479e1c361889d068b45c4ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සිනායි ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ Kolavia ගුවන් සේවයට අයත් 7K9268 එයාර්බස් A321 වර්ගයේ මෙම යානාව කාර්ය මණ්ඩලය 7ක් සමග මගීන් 220ක් ගමන් කරමින් සිටි බව වාර්තා වේ.

ගුවන් යානය ඊජිප්තුවේ ෂාම් අල් ෂෙකින් ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී මිනිත්තු 23කදී රේඩාර් තිරයෙන් අතරුදන් ව ඇති බවයි සදහන් වන්නේ.

 

Related posts

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

ජාතික ධජයට අපහාස කළ හොංකොං ජාතිකයාට දඬුවම්

colombotoday

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයි

Admin

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් හමාස් 80 ක් නසිති. හමාස් නායකයාගෙන් නිවේදනයක්. 200 ක් මරා දැමු බව ඊශ්‍රායලය කියයි.

colombotoday

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin