Colombo Today Local News

“මං සර්ගෙ ගෙදර මාස 6ක් වළං හෝදන්නම්, අනේ සර් කාටවත් කියන්න එපා“ රහස් රැසක් සමග ශානි-රංජන් හඩ පට එළියට…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ශානි අබේසේකර පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු වූ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ බැගෑපත් වන අයුරු දැක්වෙන හඬ පටයක් ප්‍රසිද්ධ කර ඇත.

‘වඳින්නම් සර් කාටවත් කියන්න එපා. මං සර්ගේ ගෙදර ඇවිල්ලා මාස හයක් වළං හෝදන්න. අනේ වඳින්නම් සර්’ ලෙස පොලිස් අධිකාරී ශානි අබේසේකර රන්ජන් රාමනායක අමාත්‍යවරයාගෙන් බැගෑපත්ව ඉල්ලන ආකාරය එම හඩපටවල දැක්වෙයි.

https://www.facebook.com/srijudge1/videos/602287617172706/

Related posts

දේශපාලන අධ්‍යන චාරිකාවකට එජාපයේ සහ පොහොට්ටුවේ පිරිසක් මේ සතියේ චීනයට

Admin

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Admin

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

colombotoday

වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයි

Admin

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin