Colombo Today Local News

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක්‌ ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට තාම ඉදිරිපත් කරලා නැහැ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක්‌ වගේ…” යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය.

“කොහොම වුණත් අද මේ ආණ්‌ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල දවසින් දවස ඉහළ දානවා. අනිත් පැත්තෙන් ජනතාව පිට බදු බර පටවනවා. කිසිම ආර්ථික කළමනාකරණයක්‌ නැහැ. මේ නිසා මුළු රටේම ආර්ථිකය කඩා වැටිලා. දැන් මේ ආණ්‌ඩුව බයටම ඡන්දය තියන්නෙත් නැහැ. ඡන්දයක්‌ තිබ්බොත් ආණ්‌ඩුව ඉවරයි.

Related posts

ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණයි

colombotoday

මහින්ද රාජපක්ෂගේ ප්‍රථම ආදරය ගැන බැසිල් රාජපක්ෂ කියයි

colombotoday

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday