Covid 19

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට බොරැල්ල පොලිසියේ නිලධාරීන් 71 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,123ක්

colombotoday