Colombo Today Local News

බේරුවල පුද්ගලයාගෙන් 16 දෙනෙකුට කොරෝනා බෝ වෙලා

බේරුවල පුද්ගලයාගෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ හේතුව මත ඊයේ උදැසන සිට බේරුවල චීන කොටුව හා පන්නිල ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශ බවට පත්කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

Related posts

අද අලුයම සිට හුදකලා බව ඉවත් කළ සහ අලුතින් පැනවූ ප්‍රදේශ මෙන්න

colombotoday

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කාදිනල් තුමන්ගෙන් ඉල්ලීමක්

colombotoday

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

colombotoday

ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Admin

ජනාධිපතිධුරය සතපහකට වැඩක් නෑ – නාගනන්ද කොඩිතුවක්කු

colombotoday