Covid 19

බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා වැළදෙයි

බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් එලෙස කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Related posts

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

colombotoday

කොවිඩ් එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී..

colombotoday

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

දැනට නව ආසාදිතයින් 3,588ක්

colombotoday

වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් මිය යයි

colombotoday