Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා අද(14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

අද දින උදැසන උපවාසයට එක්වී සිටි සියලුම රැඳවියන් ආහාර ගත් බවත් ඔවුන්ගේ ඉල්ලීම් ලිඛිතව බන්ධනාගාර අධිකාරිවරයාට ලබා දීමට කටයුතු කල බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday

Prius කෝටිය පන්නද්දී Vitz, Wagon R, Freed මිළ බහී.. අඩුවට දෙන කාර් මෙන්න

colombotoday

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

Admin

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday