Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩී ලැසී ගැන ගත් තීරණය

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළා යැයි චෝදනා ලබා සිටින අපරාධ කල්ලි සාමාජික “පොඩි ලැසී”ගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08)දින නියෝග කර තිබේ.

එසේම ඔහු සැප්තැම්බර් මස 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ට කළ ඉල්ලීමට ද අධිකරණයේ අනුමැතිය හිමිව ඇත.

Related posts

ආණ්ඩුකාර තනතුරක් නොදුන් නිසා ASP ඉල්ලා අස්වෙයි

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමයි“ – TNA සුමන්තිරන්

colombotoday

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin

ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday