Colombo Today Local News

බුදු පිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා… විපක්ෂයේ ‘කොටි එනවෝ‘ කතා නිසා ආරක්ෂක අංශ නොමග ගියා !!

මුස්ලිම් අන්තවාදය පිළිබදව තමන් වගකිවයුතු අංශවලට කල්තියා දැනුවත් කළ බවත් ඒ පිළිබදව ක්‍රියාත්මක නොවීම නිසා පාස්කු ප්‍රහාරය එල්ලවීමට හේතු වූ බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමග අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අවස්ථාවේ සහ ඉන් පසු ඇතිවූ සිද්ධිවලදී තමන් ඊට එරෙහිව ආණ්ඩුව ඇතුළේ අරගල කළ බවයි.

වව්නතිව්හිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියේදී හා බණ්ඩාරවෙලදී බස් රථයක අත් බෝම්බයක් පුපුරා ගිය අවස්ථාවේදී විපක්ෂය විස්න් ‘කොටි එනවෝ‘ යැයි භීතියක් මැවීමට උත්සහා කළ නසා ආරක්ෂක අංශ නොමග ගොස් කොටි හෙව්ව මිස, මුස්ලිම් අන්තවාදය පිලිබදව සෙවීම අවම කළ බවද අමාත්‍යවරයා කියා සිටී.

Related posts

ගාල්ලේ බූරු පොලකට පොලිසිය පනී.. බූරු ගසමින් සිටි කාන්තාවන් හතක් අල්ලයි

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

ආණ්ඩුව හොදායි.. වෙනස සැපායි.. එට්කා ඕනමයි කියන්න එජාප පාක්ෂිකයෝ මහ ගොඩක් 15දා වීදි බසී

colombotoday

රජයට සහයෝගයෙන් වැඩ කළ හැකි පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට පත් කරනවා | ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday