Colombo Today Local News

බාල දැරියකට ලිංගික අතවර කරලා… ජවිපෙ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක මොහොමඩ් හනාස් අත්අඩංගුවට…

ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයටය තරග කළ මැතිවරණ  අපෙක්ෂක අබ්දුල් රහීම් මොහොමඩ් හනාස්  නැමති පුද්ගලයා ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ මේ වනවිට රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වසය අවුරැදු 15 ක් පමණ වන තම දෙවන බිරිදගේ දියණිය මෙසේ දූෂණයට ලක් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර වයස අවුරුදු 12 පමණ සිට අවුරුදු 3ක පමණ කාලයක් ඇය මෙලෙස  දූෂණයට ලක් කර තිබේ.

ලියානුදීන් පාතිමා උමායා නම් වන වයස අවුරුදු 15 පමණ වන මෙම තරුණියගෙන්  වේවැල්වත්ත ප්‍රද්ශයේදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී  ඉහත තොරතුරු සියල්ල පොලීසිය වෙත පවසා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මකවූ රත්නපුර පොලීසිය අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තාවේ.

Related posts

අල්ලස් කොමිසමේ රථගායට මහජන මුදල් හත් කෝටියක්

colombotoday

නාවික හමුදාව සංගීතය සපයද්දී යලි නැගිටින්න ප්‍රාර්ථනයක්

colombotoday

වේයන්ගොඩ දී වැටලු ගණිකා නිවාසය

colombotoday

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday

රු.25,000 ක අවම දඩ මුදලට කැබිනට් අනුමැතිය.. දඩයට යටත් වන වැරදි මෙන්න

colombotoday

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

colombotoday