Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු මහතාට එරෙහිව එල්ලවී තිබූ චෝදනා තුනෙන් දෙකකට ඔහු වරදකරු බව බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් තීරණය කොට තිබෙන බව වාාර්තා වනවා.

මේ අනුව ප්‍රියාකංර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කොට ඇති බව වාර්තාවන්නේ.

කොටි හිතවාදීන් විසින් බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාවේ එහි ආරක්ෂක ප්‍රධානියා වූ බ්‍රිෙග්ඩියර් ප්‍රනාන්දු ඔවුන්ට ගෙල පෙන්වා තර්ජණාත්මක අභිනයක් පෙන්වූයේ යැයි පවසමින් බ්‍රිතාන්‍ය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

Related posts

“හම්බන්තොට චීනයට දෙන්නම වෙනවා.. නැතිනම් රුපියලට සොරි“ – සරත් අමුණුගම

colombotoday

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයි

Admin

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday