World

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට එරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 100,543 දෙනෙකු බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකාව හැරුණු විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලක්ෂයක් ඉක්මවා ගිය දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.

Related posts

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin

රැජිනගේ ඔටුන්නේ දියමන්තිය දකුණු අප්‍රිකානු දේශප්‍රේමීන් ආපසු ඉල්ලයි

colombotoday

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday