Colombo Today Local News

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදුන් බවට ජනතා විරෝධය එල්ල වී සිටින  හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වන ලෙස ඉල්ලා සිටිමින් ඔහුගේ ලේකම්වරයෙකු ලෙස සැලකෙන උතුරු  පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ජයතිලක නැමැත්තා ව්නියාව සහ මුලතිව් දිස්ත්රික්කයේ පන්සල්වල ඇවිදිමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

පන්සල් සංවර්ධනය කිරීම සඳහා මුදල් ලබා දෙන බවට පොරොන්දු වෙමින් රිෂාද්  බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වන ලෙස විහාරාධිපති හිමිවරුන් ගෙන්  ඉල්ලා සිටින බවටත් තොරතුරු වාර්තා වෙනවා. එලෙස දිනකට එක් මාධ්‍ය සාකච්ඡාව බැගින්   මාධ්‍ය හමු පැවැත්වීම සඳහා මුදල් වෙන් කර ඇති බව ද ජයතිලක නැමැත්තා විසින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මුදල් සහ වරප්‍රසාද වෙනුවෙන් ජාතියට එරෙහි වීමට නොහැකි බවට බොහෝ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා පවසා ඇති අතර මුදලට සහ යාන වාහන වලට ගිජු වූ ස්වාමීන් වහන්සේලා කිහිප නමක්  ජාතිය පාවා දෙමින් රිෂාඩ් බදුර්දීන්ට කඩේ යමින් සිටින බවට ්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා චෝදනා එල්ල කර සිටිනවා.

Related posts

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

“මට වයස 80 පැනලා..පඩි නගින්න බෑ..මගේ ගෙදර ගන්න එපා..”- සම්බන්ධන් ආණ්ඩුවෙන් බැගෑපත්වෙයි

colombotoday

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

Admin

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

colombotoday

මාර්ග අනතුරුවලින් මේ වසරේ දරුවන් 115ක් මරුවාට බිලි

Admin