ඇමති රිෂාඩ් බදුර්දින්ගේ විල්පත්තු සංහාරයට විරුද්ධව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පරිසර හිතකාමී ශ්‍රී ලාංකිකයින් අති විශාල ප්රමාණයකගේ සහභාගීත්වයෙන් ඊයේ (19) සාමකාමී විරෝදතාවයක් පැවැත්විණි.
සියවසේ දරුණුම වන සංහාරය ලෙස සැලෙකෙන විල්පත්තු සංහාරය පසුගිය රජය සමයේ ඇරඹුණු අතර ඒ දිනවල ඊට විරුද්ධව සටන්පාට ගෙන ගිය එජාප සහ ජවිපෙ අද යහපාලනය යටතේ මහා වනය එලි කරනතුරු නිහඩව බලා සිටින බවට උද්ඝෝෂකයෝ චෝදනා කළා.