Colombo Today Local News

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

තමා වනජීවී අමාත්‍යාංශය බාරගත් පසු රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට බිම් අගලක්වත් ලබා දි නැති බව වනජීවී ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

විල්පත්තු රක්ෂිතයේ එළිකිරීම් සිදුවූයේ පසුගිය ආණ්ඩු සමයේ බවත් එනිසා බදියුදීන් ඇමතිවරයාට චෝදනා කිරීම වැරදි බවත් හෙතෙම කියා සිටී.

විල්පත්තු රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිදව අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසම් තත්තවය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ මෙම ඉඩම් නිදහස් කර ඇත්තේ 2012 දී බවත් එය වැරදි යැයි තමන් නොකියනා බවත්, බදියුදීන් ඇමතිවරයාට චෝදනා කිරීම සුදුසු නොවන බවත්ය.

Related posts

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

“සජිත්ගේ ගොන් කතා” දෙවන වටය ඇරඹුණා.. දැන් නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්

colombotoday

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්..අවම දඩය ලක්ෂ 5යි

colombotoday