Colombo Today Local News

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

Salary-Increase

පෞද්ගලික අංශයේ රුපියල් 2500ක වර්ධකයක් ලබා දීමට අදාල පනත් කෙටුම්පත් ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජෝන් සෙනවිරතන්න මහතා පවසයි. පෞද්ගලික අංශයේ සේවකයන් හා හාම්පුතුන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹුණ බව පවසන අමාත්‍යවරයා අදාල සාකච්ඡාවේදී වැටුප් වර්ධකයකට හාම්පුතුන් විරෝධය පළකළ බවද පවසනවා.

පෞද්ගලික අංශයේ වැටුප් රුපියල් 2500කින් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් පසුගිය කාලය පුරා වෘත්තීය සමිති රැසක් විවිධ ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ විය.

Related posts

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා – අයදුම්පත් කැඳවීම ජූලි 06 තෙක් පමණි.

Admin

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday

ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයි

colombotoday

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin