Colombo Today Local News

පොහොට්ටුවේ ඡන්දය අයවැයට එරෙහිවයි… මහින්දත් සූදානම්…

හෙට දිනයේ පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී ඊට එරෙහිව ඡන්දය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පාර්්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස අයවැය පරාජය කිරීමේ අපෙක්ෂාවෙන් පසුවන බවයි.

අනිද්දා දිනයේදී ඉදිරිපත් කරන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය හැකිනනම් පරාජය කරන්නැයිද මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට අභියෝග කර සිටියේ.

Related posts

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

colombotoday

නිවාස ඇමතිගේ ලේකම්වරයෙක් නිධන් හාරමින් සිටියදි හසුවේ

colombotoday